Search This Blog

The Tiger’s Apprentice (2024)

 


  • ]
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

         
 


Feb. 02, 2024United States84 Min.
The Tiger’s Apprentice (2024) | ” ආධුනිකයෙකුගේ කැප කිරීම”

පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, 3D Animation ඛාණ්ඩයට අයත් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.7 අගයක් වගේම Rotten Tomatoes අගය 55% කට හිමිකම් කියද්දි Audience Score අගය 75% ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. පැය 1 කුත් විනාඩි 24ක් වගේ කාලයකට සීමා වෙන්නෙ.

ෆිල්ම් එක ගැන මොකුත් සඳහන් නොකර ඉන්න හිතුවා. මොකද සරල මාතෘකාවක් එක්ක ගෙතෙන කතාවක් නිසා, ඒ ගැන පොඩි යමක් හෝ සඳහන් කළොත් spoil වෙන්න පුළුවන්. එතකොට ෆිල්ම් එක ෆිල්ම් එක බලන රසාස්වාදනය නැතිවෙන හින්දා. ඉතින් ඒ නිසා මෙතනින් එහාට ඔයාලට බලන්න ආරාධනා කරනවා.

Subtiltes By

රුක්ෂාන් ඛාන් (රුකා)
(Baiscopelk)
IMDb Rating5.7 

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

 

No comments:

Post a Comment

6.6 WEBDL China New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ Aug. 19, 2022 8.6 S01 Complete Ninja Kamui (2024) TV Seaso...

Popular