️
ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.
Subtiltes By
ධනුෂ ලක්ෂාන් (ධනු)සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Downlaod කිරීමට පිටුවේ පහලට යන්න
Direct Download කිරමට පතින් ඔබ වශ්‍ය Quality එක ක්ලික් කරන්න
Quality | Size | Language | |
---|---|---|---|
No comments:
Post a Comment