Search This Blog

Thelma the Unicorn (2024)

 


    මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Direct Download   වෙත යන්න  Quality   Click කරන්න]

Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2024Canada98 Min.
Thelma the Unicorn (2024) 

 

අද අරගෙන ආවේ සුපිරි Family/comedy ගනයට අයත් මූවි එකක්.Thelma the unicorn කියන්නේ 2024 මැයි 17 දී අලුතින්ම රිලීස් උන ඇනිමේටඩ් මූවි එකක්.මේ මූවි එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

තෙල්මා කියන්නේ ආකර්ෂණීය සංගීත තරුවක් වීමට සිහින දකින පුංචි පෝනියෙක්.එයාට ලස්සනට සිංදු කියන්න පුලුවන්.එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බෑන්ඩ් එකක් හදාගෙන තමා තෙල්මා සිංදු කියන්නේ..ඒත් එයා පුංචි පෝනියෙක් නිසා මෙයාට එයාගේ හීනේ හැබෑ කරගන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ..ඒත් එක දවසක් පුදුමාකාර විදිහට රෝස පාට තින්ත වගයක් වගේම දිලිසෙන කුඩු වගයක් තෙල්මාගේ ඇගට වැටිලා එයාට යුනිකෝන් කෙනෙක්ගේ පෙනුම එනවා..ඉතින් මෙතනින් පස්සේ තෙල්මාගේ ජීවිතේ පුදුම හිතෙන විදිහට උඩු යටි කුරු වෙනවා…තෙල්මා යුනිකෝන් කෙනෙක් උනු පලියට එයාගේ හීනේ ඉශ්ට කරගන්න එයාට පුලුවන් වෙයිද?

ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…


IMDb Rating5.8

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇


No comments:

Post a Comment

6.6 WEBDL China New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ Aug. 19, 2022 8.6 S01 Complete Ninja Kamui (2024) TV Seaso...

Popular