මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Direct Download වෙත යන්න Quality Click කරන්න]
️
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Chris Renaud සමඟින් Patrick Delage. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 34. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 100ක පිරිවැයක් යොදා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 680කට ආසන්න ඉතා ඉහළ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.
මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Despicable me චිත්‍රපට මාලාවේ 4වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් පිළිවෙළින්,
1. Despicable Me (2010)
2. Despicable Me 2 (2013)
3. Despicable Me 3 (2017)
කියන චිත්‍රපටි ත්‍රිත්වය නිකුත්වුණා.
සුපුරුදු පරිදි ගෲ සමඟින් මිනියන්ලා කරන ආතල් වැඩ මේකෙදී දැකගන්න පුළුවන්. මෙගා මිනියන්ලාවත් දකින්න පුළුවන්.
මේ චිත්‍රපටියේ විලන් චරිතය වෙන්නේ මැක්සීම් ලි මෑල්.
Steve Carell, Kristen Wiig, Pierre Coffin, Joey King, Miranda Cosgrove, Stephen Colbert, Sofía Vergara, Steve Coogan ඇතුලු පිරිස චරිත සඳහා හඬ දායකත්වය ලබාදෙනවා.
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.
Subtiltes By
සුපුන් සදීපසිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.
Downlaod කිරීමට පිටුවේ පහලට යන්න
Direct හා Telegram Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න
Quality | Size | Language | |
---|---|---|---|
No comments:
Post a Comment